මනුෂ,මුතුහෙට්ටිගම බටදූවේ හෝටලයකට ආවේ ඇයි ?

Sunday, 15 March 2015 - 12:34

%E0%B6%B8%E0%B6%B1%E0%B7%94%E0%B7%82%2C%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B6%A7%E0%B6%AF%E0%B7%96%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%86%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි දේශපාලනයට ගෙන ඒමේ අරමුණින් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්ගේ සංසදය ඊයේ විශේෂ හමුවක් පවත්වා තිබෙනවා. බටදූව ප්‍රදේශයේ හෝටලයක ඊයේ රාත්‍රියේ පැවති එම හමුවට ගාල්ල දිස්ත්‍රික්කයේ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙක් මෙන්ම පළාත් සභා සහ  පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රිවරුන් 40ක් පමණ සහභාගි වී සිටි බව සඳහන්.

රමේෂ් පතිරණ, මනූෂ නානායක්කාර, මොහාන් පී. ද සිල්වා සහ නිශාන්ත මුතුහෙට්ටිගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම අවස්ථාවට එක්වී තිබෙනවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම කියා සිටියේ ජාතික ආණ්ඩු සංකල්පය පිළිබඳව පක්ෂයේ මතය රහස් ඡුන්දයකින් විමසිය යුතු බවයි. 


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More