පාකිස්තානයේ ලාහෝර් නුවර බෝම්බ පිපිරීම් දෙකකින් 10 මරුට

Sunday, 15 March 2015 - 21:13

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%8F%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පාකිස්තානයේ ලාහෝර් නුවර කතෝලික දේවස්ථානය දෙකක අද (15) සිදුවූ බෝම්බ පිපිරීම් 2කින් මිය ගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ බෝම්බ පිපිරීමෙන් තවත් පුද්ගලයන් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. තලෙයිබාන් ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි දැනට සැක පළ කරන්නේ.


නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More