දැරියක් නොහොබිනා ලෙස සිපගත් කාමාතුරයා

Monday, 16 March 2015 - 11:04

%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F
වයස අවුරුදු අටක දැරියකගේ රහස් ප්‍රදේශය සිපවැළඳගත් අවුරුදු 58ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර කොට තිබේ.
දැරියගේ බාප්පාගේ කැති පහරකට ලක් වූ සැකකරුව බන්ධනාගාරය මඟින් ප්‍රතිකාර ලබා දීමට මහේස්ත්‍රාත් විසින් නියම කළේය.
තවද මේ වයසේ දරුවන් පිළිබඳව දෙමාපියන් මිට වඩා සැලකිලිමත් විය යුතු බවත් නිතර නිතර දරුවන් ඇසුරු කරන්නන් පිළිබඳව සෙවිල්ලෙන් සිටිය යුතු බවත් දැරියගේ දෙමාපියන්ට මහේස්ත්‍රාත් බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබේ.


ඇමරිකාවෙන් චීනයට චෝදනා
Wednesday, 08 July 2020 - 13:15

සිය රටට ඇති එකම තර්ජනය චීනයේ ක්‍රියාකලාපය බව ඇමරිකානු එෆ්.බී.අයි.... Read More

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
Wednesday, 08 July 2020 - 13:12

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් මේ වන විට... Read More

නව ව්‍යවස්ථාවක් සැකසීමට බැසිල් පැහැදිලි බලයක් ඉල්ලයි
Wednesday, 08 July 2020 - 13:07

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහ මැතිවරණයේදී පැහැදිළි... Read More