බුද්ධදාස විමල්ට එරෙහි වෙයි

Monday, 16 March 2015 - 12:27

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණියා. ඒ, හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිවයි. ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශට අවිධිමත් ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි මොහු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇත්තේ.  

ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශෂී වීරවංශ පෙබරවාරි මස 27 වැනිදා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණා.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More