රත්‍රං කිලෝ 2 ක බිස්කට් සමග දෙදෙනෙක් කොටුවෙයි

Monday, 16 March 2015 - 12:40

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+2+%E0%B6%9A+%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එන ලද රත්‍රං කිලෝ දෙකක බරකින් යුත් රත්‍රං බිස්කට් 20ක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ සෞදි අරාබියේ සිට ගුවන් මගින් මෙරටට රැගෙන එමින් තිබියදී අදාළ රත්‍රං තොගය ගුවන් තොටුපළේදී ඊයේ (15) අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.


එස්.එෆ්. ලොක්කාට වෙඩි තබන විට අනෙක් අසුනේ සිටිය පෙම්වතිය
Wednesday, 05 August 2020 - 16:52

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා... Read More

පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More

පානදුර බෙක්කේගම ඡන්දපොලේ දී සිදුවූ මරණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 16:23

පානදුර බෙක්කේගම ඡන්දපොළ භුමියේදී අද (05) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ... Read More