මිශ්‍ර මැතිවරණ ක්‍රමය ස්ථිරයි

Tuesday, 17 March 2015 - 8:02

%E0%B6%B8%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම පිළිබද පක්ෂ නායකයින් අතර ඊයේ (16) සාකච්ඡාවක් පැවතුණා. එහිදී මනාප ක්‍රමයෙන් බැහැරව රටට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් සැකසීම පිළිබදව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සදහන්. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පක්ෂ නායකයින් රැසක් එක්ව සිටියා. ඊට අමතරව මැතිවරණ කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා ද අදාළ සාකච්ඡාවට එක්ව තිබෙනවා.



මෙරට ඉතිහාසයේ පළමු වරට වාර්තා වූ කැරට් 24 රන් පවුමක මිල
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More

පැල්මඩුල්ල දෙනවක ගඟේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව හෙළිවේ
Thursday, 09 July 2020 - 16:48

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 16:29

ඒ කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්... Read More