හැරී කුමරු හමුදාව හැර යයි

Tuesday, 17 March 2015 - 8:37

%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි හැරී කුමරු ලබන ජුනි මාසයේ සිට හමුදා සේවයෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. වසර 10ක් බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අනුයුක්තව සිටි හැරී කුමරු ඇෆ්ගනිස්ථානයේ ද සේවය කළා. 2012 වසරේ ඔහු ඇපාචි හෙලිකොප්ටර් නියමුවෙකු සහ වෙඩික්කරුවෙකු ලෙසයි ඇෆ්ගනිස්ථාන මෙහෙයුම්වල නිරත වූයේ. හමුදා සේවයෙන් ඉවත්වීම පිළිබඳ අදහස් දැක්වූ හැරී කුමරු පවසා ඇත්තේ තමාට ජීවිතයේ නව පිටුවක් පෙරළීමට අවශ්‍ය බවයි. චාල්ස් - ඩයනා යුවළගේ දෙවැනි පුත්‍රයා වන හැරී කුමරු බ්‍රිතාන්‍යයේ කිරුළට උරුමකම් කියන හතර වැන්නායි.


නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More