රජීව් විජේසිංහ විපක්ෂයට

Tuesday, 17 March 2015 - 15:26

%E0%B6%BB%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව් විජේසිංහ මීට ටික වේලාවකට පෙර විපක්ෂයේ අසුන් ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු අප වාර්තාකරු ප්‍රකාශ කළේ විපක්ෂයේ අසුන් ගැනීමට පෙර මන්ත්‍රීවරයා පෞද්ගලිකව පැහැදිලි කිරීමක් කරමින් පවසා සිටියේ  තමන් තව දුරටත් විධායකය නියෝජනය නොකරන බවයි.


පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More

මහ මැතිවරණයේ පැෆ්රල් නිරීක්ෂණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 14:35

ඡන්ද විමසීමේ සමස්ත ක්‍රියාවලිය මේ වනවිට ප්‍රශස්ත මට්ටමකින්... Read More