ජනපති ලිඛිත පොරොන්දුවක් දුන් බව ජවිපෙ කියයි

Tuesday, 17 March 2015 - 19:22

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B6%9B%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිය පක්ෂය ජනාධිපතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවේදී අප්‍රේල් මස 23 වැනිදායින් පසුව පාර්ලිමේන්තුව විසුරුවන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදුන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී  එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ එම සාකච්ඡාවේදී 19 වන සංශෝධනය සම්බන්ධයෙන් මෙන්ම මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳවද සාකච්ඡා කළ බවයි.  

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඡන්ද ක්‍රමය සහ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කළා.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More