Update : හොර නෝට්ටු තොගයක් රාගම - බටුවත්තේ

Tuesday, 17 March 2015 - 20:14

Update+%3A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+-+%E0%B6%B6%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A
රාගම - බටුවත්ත ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් හාරලක්ෂ 41,500ක වටිනාකමකින් යුත් ව්‍යාජ නෝට්ටු තොගයක් පෑලියගොඩ පොලීසිය සොයා ගත්තා. ඊයේ (17) සොයා ගත් ව්‍යාජ  නෝට්ටු අතර 5000 නෝට්ටු 53 ක්, දහසේ නෝට්ටු 147 ක් සහ 500 නෝට්ටු 57 ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවක් ද වනවා. මීට අමතරව අදාළ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා  යොදාගන්නා ලද උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Update : Wednesday, 18 March 2015 - 8:19
----------------------------------------------
ලක්ෂ 4 ක ට වැඩි හොර  නෝට්ටු බටුවත්තේ


රාගම - බටුවත්ත ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් හාරලක්ෂ 41500 ක වටිනාකමකින් යුත් හොර නෝට්ටු තොගයක් අද (17) පෑලියගොඩ පොලීසිය සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සොයාගත් හොර නෝට්ටු අතර 5 000 නෝට්ටු 53 ක්, දහසේ නෝට්ටු 147 ක් සහ 500 නෝට්ටු 57 ක්  වන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More