දෙමටගොඩින් පුද්ගලයෙකුගේ කඳ කොටසක් හමුවෙයි

Wednesday, 18 March 2015 - 8:22

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B3+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දෙමටගොඩ පාසල් මාවත - කළුපාලම අසල කසළ ගොඩක තිබී සොයාගත් පිළිස්සුණු පුද්ගලයෙකුගේ කඳ කොටස සම්බන්ධයෙන් ඞී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකරන බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. කළු පාලම අසල පිළිස්සුණු පුද්ගලයෙකුගේ කඳ සහිත කොටසක් ඇති බවට දෙමටගොඩ පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම ශරීර කොටස සොයාගත්තේ ඊයේ පස්වරුවේයි.

දෙමටගොඩ සිරිධම්ම මාවතේ ඇළක තිබී පසුගිය 14 වැනිදා සොයාගත් පාද යුගල හා මෙම කඳ කොටස එකම පුද්ගලයා විය හැකි බවට පොලීසියට සැකයක් පවතිනවා. ඒ අනුවයි අදාළ සිරුරේ කොටස් ඞී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමුකර ඇත්තේ.

මේ අතර, වැලිකඩ - නාවල ප්‍රදේශයේ ඇල මාර්ගයේ තිබී පෙරේදා පස්වරුවේ කපා දැමූ මිනිස් අතක් ද හමුවුණා. මෙම අත ද ඞී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කර තිබෙනවා.



සියලු බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම තහනම්
Wednesday, 08 July 2020 - 12:25

දිවයින පුරා තිබෙන බන්ධනාගාර සඳහා අමුත්තන්ගේ පැමිණීම තාවකාලිකව... Read More

විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Wednesday, 08 July 2020 - 12:05

මාවනැල්ල - හෙම්මාතගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන්... Read More