බගවන්තලාවේදී කාන්තාවන් 10කට බඹරූ විඳලා

Wednesday, 18 March 2015 - 9:02

%E0%B6%B6%E0%B6%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+10%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%B3%E0%B6%BD%E0%B7%8F
බගවන්තලාව - තෙරේසා වතුයායේ දළු නෙළමින් සිටි කාන්තාවන් දස දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (17) මෙලෙස බඹර ප්‍රහාරයට ලක්වූ කාන්තාවන් බගවන්තලාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි. මොවුන් අවුරුදු 23 සහ අවුරුදු 42 යන වයස්වල පසුවන මෙම වතුයායේම පදිංචිකාරිනියන්.