බැඳුම්කර ගණුදෙනුව විනිවිදයි

Wednesday, 18 March 2015 - 12:48

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AB%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
මහබැංකුවේ බැඳුම්කර ගණුදෙනු සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව විනිවිදභාවයෙන් නිසි ක්‍රමවේදයට අනුව කටයුතු කළ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ වැරදිකරුවන් ආරක්ෂා කිරීමට රජය කිසිවිටෙකත් කටයුතු නොකරන බවයි. ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී පැහැදිලි ප්‍රකාශයක් සිදුකළ බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More