ළිඳ ළඟ තරුණිය මිය ගියේ කොහොමද ?

Wednesday, 18 March 2015 - 13:42

%E0%B7%85%E0%B7%92%E0%B6%B3+%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%AF+%3F
වව්නියාව පට්ටෙයිකාඩු ප්‍රදේශයේ නිවසක් අසල පිහිටි ළිඳක තිබියදී 18 හැවිරිදි තරුණියක්ගේ මළ සිරුරක් ඊයේ 17 දා වව්නියාව පොලීසිය විසින් සොයා ගෙන ඇත.
18 හැවිරිදි ගුණරතනම් ලක්‍ෂිකා නැමති තරුණිය පසුගිය 15 වනදා සවස සිට අතුරුදහන්ව ඇති බවට ඇයගෙ ඥාතීන් විසින් වව්නියාව පොලීසිය වෙතට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර පසුව ඊයේ සවස වව්නියාව පොලීසියට ලැබුනු තොරතුරක් මත අදාල අතුරුදහන් වූ තරුණියගේ මළසිරුර වව්නියාව පොලීසිය විසින් සොයාගෙන ඇත.
මේ අනුව එසේ මිය ගොස් සිටින තරුණියගේ මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මල සිරුර වව්නියාව රෝහලට ගෙන ඒමෙන් පසුව ඇයගේ ඥාතීහු විසින් මරන පරික්‍ෂණ වාරථාවක් ඉල්ලා ඇති අතර මේ අනුව මරන පරික්‍ෂණ වාර්ථාව ඉදිරියේදී ලැබීමට නියමිත අතර අදාල මරන පරික්‍ෂණයට අනුව වව්නියාව පොලීසිය විසින් වැඩි දුර පරීක්‍ෂණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඡායාරුප - වන්නි රොමේෂ් මධුෂංඛ



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More