ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් සිදුවන්නේ පොරොන්දු වූ දේ නොවෙයි - ජනපති උපදේශක, ජයම්පති

Wednesday, 18 March 2015 - 18:53

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A%2C+%E0%B6%A2%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
මැතිවරණ ක්‍රමය වෙනස් කරන තුරු විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යා යුතු යැයි කියන ස්ථාවරය, අති භයානක බව ආචාර්ය, නීතීඥ ජයම්පති වික්‍රමරත්න පවසනවා. ඔහු මේ බව කියා සිටියේ වමේ කේන්ද්‍රය ඊයේ සංවිධාන කර තිබූ සංවාදශීලී හමුවකට කොළඹදී එක්වෙමින්. ඔහු වත්මන් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කටයුතු පිළිබඳ උපදේශකයෙකු වන අතර සාධාරණ සමාජයක් උදෙසා ව්‍යාපාරයේ සාමාජිකයෙක්.  එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැන් සිදුවන්නේ පොරොන්දු වූ දේ නොවන බවයි.



විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Wednesday, 08 July 2020 - 12:05

මාවනැල්ල - හෙම්මාතගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන්... Read More

පූජිත් සහ හේමසිරි පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට
Wednesday, 08 July 2020 - 11:57

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි... Read More

යාපනයට කඩ වැදුණු දිවියෙකු එළුවන් නවදෙනෙකුගේ දිවි අහිමි කරයි
Wednesday, 08 July 2020 - 11:56

එළු පට්ටියකට පැමිණි දිවියෙකු එළුවන් නවදෙනෙකු මරා දැමීමේ... Read More