Update: බම්බලපිටිය යුනිටි ප්ලාසා ගින්න මැඩ පවත්වයි

Thursday, 19 March 2015 - 8:11

Update%3A+%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
බම්බලපිටිය - යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ හත්වන මහලේ අද (19) උදෑසන හටගත් හදිසි ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන එහි හත්වන මහලේ හදිසි ගින්නක් හටගත්තා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර එහි තිබූ දේපලවලට සුළු වශයෙන් හානි වී ඇති බවයි වාර්තාවන්නේ.



Update: Thursday, 19 March 2015 - 8:21 AM
---------------------------------------------------
බම්බලපිටියේ යුනිටි ප්ලාසා හි ගින්නක්
බම්බලපිටියේ යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ 7වැනි මහලේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.


ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක්
Wednesday, 05 August 2020 - 10:14

ලෙබනනයේ බේරූට් හී පිපිරුම හේතුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති... Read More

රට පුරා ඡන්ද විමසීම සාමකාමිව - නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරමක් අයහපත් කාලගුණ තත්ත්වයක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 10:04

රට පුරා ඡන්ද විමසීම සාමකාමිව සිදුවන බව, හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන්... Read More

ඡන්ද පොළට යාමට අවස්ථාවක් නොමැති පිරිස (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 9:34

නිවෙස් තුළ ස්වයං නිරෝධායනය වන පිරිස අතරින් පළමු දින 14  තුළ... Read More