මන්ත්‍රීවරුන් 4 ක් එතනෝල් ගෙන්නලා

Thursday, 19 March 2015 - 18:53

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%AD%E0%B6%B1%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%8F
අපරාධ නඩු විධාන සංග්‍රහය විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන් කිහිපයක් සම්මත කර ගැනීම සඳහා පැවති අද (19) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 54 ක් සහ විපක්ෂව එක් ඡන්දයක් හිමිවුණා. මේ අතර, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමුකරන අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක එතනෝල් සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට මුදල් අමාත්‍ය රවී කරුණානායක පිළිතුරු ලබාදුන් අතර, එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක්, අමාත්‍යවරයෙක්, මන්ත්‍රීවරයෙක් හෝ ඔවුන්ගේ බිරිඳක් මෙම එතනෝල් ගෙන්වීමට සම්බන්ධ බව විමසමින්. ඊට පිළිතුරු ලබාදුන් මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ඊට සම්බන්ධ බවත්, ඔවුන්ගේ නම් අද දිනයේ සභාවට ඉදිරිපත් කිරීමට තමන් කටයුතු නොකරන බවයි.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More