අයි.එස් වරු ටියුනීසියා කෞතුකාගාර ප්‍රහාරය භාරගනී

Friday, 20 March 2015 - 7:40

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9E%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
විදෙස් සංචාරකයන් 20 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 23 දෙනෙකුට මරු කැඳවූ ටියුනීසියාවේ කෞතුකාගාර ප්‍රහාරය සම්බන්ධයෙන් අයි.එස් සංවිධානය වගකීම භාර ගෙන තිබෙනවා. ඒ සඳහා සන්නද්ධ කණ්ඩායම් ලිබියාවේ හුදකලා ප්‍රදේශයකදී පුහුණු කර ඇති බව සඳහන්. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 9 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෞතුකාගාර ප්‍රහාරයෙන් පසු ටියුනීසියාවේ ප්‍රධාන නගරවල හමුදා යෙදවීමට එරට ජනාධිපති එසෙබ්සි නියෝග කළා.


නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More