මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න හදන්නේ ඡන්දෙට බයේ - කිරිඇල්ල

Friday, 20 March 2015 - 7:56

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BA%E0%B7%9A+-+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD
මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන ලෙස විපක්ෂයේ ඇතමුන් හඬ නගන්නේ මැතිවරණය කල් දමා ගැනීමේ අරමුණින් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හිරු ටී.වී. ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

ඊයේ රාත්‍රියේ විකාශය වූ බලය වැඩසටහනට රජය නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල සහ විජේදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් සහභාගි වූ අතර විපක්ෂය නියෝජනය කරමින් ඊට එක්වූයේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න මන්ත්‍රීවරයා සහ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අතර බලය වැඩසටහනේ එක් අවස්ථාවකදී ඇති වූයේ මෙවන් සංවාදයක්.

[MP3]s105890[/MP3]