වන අලි මෙහෙයුමකදී වනජීවි නියාමකයෙකු මරුට

Saturday, 21 March 2015 - 7:27

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වැල්ලවාය - නෙලූල්ල ජනපදයේ වන අලි පලවා හැරීමේ මෙහෙයුමකට එක්වූ වනජීවි නියාමකවරයෙකු ඊයේ (20) පස්වරුවේ වන අලියෙකු සිදුකළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්වුණා. ප්‍රදේශවාසීන් සිදුකළ දැනුම් දීමක් මත වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් මෙම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බදුල්ලේ පදිංචි 29 හැවිරිදි සංජීව කුලතුංග නමැති මෙම වනජීවි නිලධාරියා වැල්ලවාය වනජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කර ඇති බව සදහන්.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More