හිටපු මැතිවරණ කොමසාරිස් චන්දානන්ද ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Saturday, 21 March 2015 - 9:25

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු වූ චන්දානන්ද ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු රාජගිරියේ පිහිටි සිය නිවසේදී අද (21) අලූයම මිය ගිය බවයි පවුලේ ආරංචි මාර්ග සදහන් කළේ. හිටපු තානාපතිවරයෙකු ද වූ චන්දානන්ද ද සිල්වා මිය යන විට 78 වන වියේ පසුවුණා.  



මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර
Tuesday, 04 August 2020 - 11:12

මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 04 August 2020 - 11:07

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්
Tuesday, 04 August 2020 - 10:59

කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නතක් පිළිබඳ බලාපොරොත්තු පළවුවද... Read More