දෙමව්පියන් ඝාතනයකර කැබලිකපා උයලා

Saturday, 21 March 2015 - 16:26

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%8B%E0%B6%BA%E0%B6%BD%E0%B7%8F
දෙමව්පියන් ඝාතනය කළ බවට හොන්කොන් හි තරුණයකු වරදකරු කෙරෙයි. 65ස් හැවිරිදි  පියා සහ 63න් හැවිරිදි මව 2013 වසරේදී  ඝාතනය කළ බවට 31 ක් හැවිරිදි දෙවෙනි පුතාට චෝදනාව එල්ල වී තිබිණි. දෙමාපියන් ඝාතනය කොට සිරුරු කුඩා කැබලිවලට කපා  මයික්‍රෝවේව් උඳුනක පිස ඇති බවට අනාවරණය  වී තිබේ.

නව දෙනෙකුගේ විනිසුරු මඩුල්ලක් හමුවේ චෝදනාව  ඔප්පු වී ඇත. තරුණයා මීට පෙර   ප්‍රකාශ කර තිබුණේ තමන් කිසිවක් නොදන්නා බවය.
වැඩිමල් සහෝදරයා සමග එක්වී පොලිසියට පැමිණිල්ලක් ද කර තිබිණි.
වරදකරුට දඬුවම් නියම කිරීම  ලබන සඳුදාට කල්තබා ඇත.