සිරියා හමුදාවේ 70 ක් මරුට

Saturday, 21 March 2015 - 18:26

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A++70+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
සිරියාවේ පවතින ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් මියගොස් ඇති බවට විදෙස් වාර්තා සඳහන් කළා. සිරියාවේ - හොම්ස් සහ හමා පළාත්වල ඊයේ (20) සිට දරුණු ගැටුම් පැවති බවයි වාර්තා වන්නේ. අයි.එස්. සටන්කාමීන් දිගින් දිගටම එල්ල කළ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් අතර රජයේ හමුදා සෙබලූන් 70 කට ආසන්න පිරිසක් සිටින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.