ලංකාවේ එකම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Sunday, 22 March 2015 - 16:42

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B7%86%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට ෆීල්ඞ් මාර්ෂල් තනතුර පිරිනැමීම අද (22) පස්වරුවේ සිදුකෙරුණා. ඒ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට පැවති නිළ උත්සවයකදියි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරටයි මෙලෙස හමුදා ප්‍රධානියෙකුට ෆීල්ඞ් මාර්ෂල් තනතුර හිමි වුණේ. ජෙනරාල් නිලයට තරු 4 ක් පවතින අතර ෆීල්ඞ් මාර්ෂල් තනතුර සඳහා තරු 5 ක් හිමිවනවා. ත්‍රිවිධ හමුදා උත්තමාචාරවලින් අනතුරුවයි නව තනතුරට අදාළ යෂ්ඨිය ජෙනරාල් සරත් ෆොන්සේකා වෙත අද පිළිගන්වනු ලැබුවේ.

ෆීල්ඞ් මාර්ෂල් තනතුරේ ඉතිහාස කතාව 13 වන සියවසටත් එහා අතීතයට දිව යන අතර,   ශ්‍රී ලංකාවට එය නව අත්දැකීමක් වුවත්, රටවල් රැසක ආරක්ෂක ප්‍රධානීන් එම තනතුරෙන් පිදුම් ලද තිබෙනවා. ෆීල්ඞ් මාර්ෂල්වරයා කිසිදා විශ්‍රාම නොයන අතර රාජ්‍ය උත්සව වලදී තම නිල ඇඳුමින් ඊට සහභාගිවීමට ද අවස්ථාව හිමිවනවා.

















මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර
Tuesday, 04 August 2020 - 11:12

මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 04 August 2020 - 11:07

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්
Tuesday, 04 August 2020 - 10:59

කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නතක් පිළිබඳ බලාපොරොත්තු පළවුවද... Read More