හිටපු ජනපති ජාතික ආණ්ඩුවට සුබ පතයි

Monday, 23 March 2015 - 7:33

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
නව ජාතික ආණ්ඩුවට තමන් සුබ පතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මාතර - තෙලිජ්ජවිල - සමරසිංහාරාම විහාරස්ථානයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. හිටපු ජනාධිපතිවරයා විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි මේ බව සදහන් කළේ. මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරයා සමඟ ඊයේ දිවුරුම් දුන් නව පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන ද එක්ව සිටියා. 



ශ්‍රී ලංකාව, රුබෙල්ලා රෝගය තුරන් කළ රටක් ලෙස WHO ප්‍රකාශයට පත් කරයි
Wednesday, 08 July 2020 - 13:02

ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය... Read More

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අගෝස්තු මස 2 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්
Wednesday, 08 July 2020 - 12:52

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අගෝස්තු මස 2 වනදා මධ්‍යම රාත්‍රි... Read More