අම්මයි දුවයි හොරෙන් කරපු වැඩේ මෙන්න

Monday, 23 March 2015 - 10:00

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩා කළ බව කියන ස්ථානයක් වටලා කාන්තාවන් හතරදෙනෙකු ඇතුලූ 8 දෙනෙකු කල්පිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් අය අතර මවක් සහ දියණියක්ද වන බව සදහන්. කල්පිටිය - ආනාවාසල ප්‍රදේශයේ නිවසක පිරිසක් එකතුවී මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩා කරන බවට පොලීසියට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකරනු ලැබුවේ.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More