පාපැදියේ ගැටී තාප්පෙන් නැවතුණු වේගය CCTV Video

Monday, 23 March 2015 - 21:30

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+CCTV+Video
බූස්ස - රෙජ්ජිපුර සිට ගාල්ල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පිටිවැල්ල ප්‍රදේශයේදී පාපැදියක සහ අසළ තිබූ හෝටලයක තාප්පයක ගැටෙන ආකාරය එම හෝටලයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවෙහි මෙලෙස සටහන් වුණා.  සිද්ධියෙන් තුවාල ලැබූ 3 දෙනෙකු ගාල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.



මෙරට ඉතිහාසයේ පළමු වරට වාර්තා වූ කැරට් 24 රන් පවුමක මිල
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව හෙළිවේ
Thursday, 09 July 2020 - 16:48

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 16:29

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 2151 දක්වා... Read More