මගීන් 142 රැගත් ගුවන් යානයක් කඩාවැටේ

Tuesday, 24 March 2015 - 16:53

%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+142++%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
මගීන් 142 දෙනෙකු  මෙන්ම නියමුවන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකුද සහිත ජර්මන් වින්ග්ස්  ගුවන්සේවයට අයත් A 320 වර්ගයේ 4U 9525 යානය බාසිලෝනාවේ සිට ජර්මනියේ ඩින්ග් දක්වා ඉහල අහසේ පියාසරකරමින් තිබියදී දකුණු දිග ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටිය මතට කඩාවැවී තිබෙනවා. යානය කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ ගුවන් යානයේ ගමන් සියලූ දෙනා මියගොස් ඇති බවට සැක කරන බවයි.







ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More