19වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

Tuesday, 24 March 2015 - 19:07

19%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අනතුරුව අදහස් දැක්වූ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම මැතිවරණ ක්‍රම සංශෝධනයද එකවර ඉදිරිපත් කළ යුතු බවයි. මේ අතර නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අමාත්‍ය ධුර ලබාගැනීමත් සමඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ගැටළු මතුවන බවටද  අද (24) මන්ත්‍රීවරුන් විවිධ අදහස් පළ කළා. එහිදී කථානායකවරයා ප්‍රකාශ කළේ මේ පිළිබඳ අධ්‍යයනය කර ප්‍රකාශයක් කිරීම සඳහා යම් කාලයක් අවශ්‍ය බවයි.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More