මාළු අරන් යන්න ආපු මිනිහව කිඹුලා අරන් යයි

Wednesday, 25 March 2015 - 8:39

%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%86%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අරලගංවිල - සිරිපුර - මීගවත්ත පුර ප්‍රදේශයේ මහවැලි ගෙඟ් මාළු ඇල්ලීමට ගිය පුද්ගලයන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු කිඹුලෙකු ඩැහැගෙන ගොස් තිබෙනවා. ඊයේ (24) මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 28ක පුද්ගලයෙක්.


රාජසන්තක කෙරෙන බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් අනුමැතිය
Thursday, 09 July 2020 - 17:48

ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරනු ලබන බීඩි කොළ තොග විනාශ... Read More

ජීවිත 18 ක් බිළි ගත් අනතුර
Thursday, 09 July 2020 - 17:33

පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ විශ්වමඩු - වෙලික්කන්ඩල්... Read More

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය ඉක්මවයි
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More