පාර්ලිමේන්තුවේ දැන් යන්නේ පෙරහුරුවක්

Wednesday, 25 March 2015 - 12:57

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
තමාට අවශ්‍යව ඇත්තේ මීලඟ මහ මැතිවරණයෙන් පසු මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කිරීම බවත් ඒ සඳහා මේ කෙරෙන්නේ පෙරහුරුවක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් රාජ්‍ය නිලධාරීන්ට යතුරු පැදි ලබා දීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේදී අද (25) එක්වෙමින්. මෙය අලූත් අත්දැකීමක් බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. 1951 වසරට පසු ප්‍රධාන පක්ෂ දෙක එක්ව කටයුතු කරන පළමු අවස්ථාව මෙය බව ද ඔහු කියා සිටියා.