ජනපති මෛත්‍රී, ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා චීන සංචාරයේ

Wednesday, 25 March 2015 - 16:34

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%2C+%E0%B7%86%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%82%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A
චීන මහජන සමූහාණ්ඩුවේ විශේෂ ආරාධනාවක් අනුව සිව් දින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25) දහවල් දිවයිනෙන් පිටත්ව ගියා.
ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 868 සාමාන්‍ය ගුවන් යානයෙන් දහවල් 1.20 ට පමණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ජයන්ති සිරිසේන ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගියහ.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, රවී කරුණානායක, රවුෆ් හකිම්, විජයදාස රාජපක්ෂ අමාත්‍යවරුන්ද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු  පිරිසක්ද සංචාරයට එක්ව සිටී.