හූති සටන්කාමීන්ට එරෙහිව සෞදි අරාබිය ප්‍රහාර අරඹයි

Thursday, 26 March 2015 - 13:38

%E0%B7%84%E0%B7%96%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
යේමනය තුළ ක්‍රියාත්මක හූති ත්‍රස්තවාදීන්ට එරෙහි  මෙහෙයුම් සඳහා යුද ගුවන් යානා 100 ක් සහ එක්ලක්ෂ 50 000 ක හමුදා භට පිරිස්  යෙදවීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා. හූති සටන්කාමීන් වැඩි වශයෙන් ගැවසෙන  ස්ථාන ඉලක්ක කරගනිමින් සෞදිය මේ වනවිටත් ගුවන් ප්‍රහාර ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. යේමනයේ ආර්ථික වශයෙන් වැදගත් මර්මස්ථාන රැසක් මේ වනවිට හූති ත්‍රස්තවාදීන් ග්‍රහණයේ පවතිනවා. කෙසේ වෙතත් සටන් අතහැර සාකච්ඡා මාර්ගයට ප්‍රවිශ්ඨ වන ලෙසයි ඇමරිකාව, ත්‍රස්තවාදීන්ට දැනුම්දී ඇත්තේ.