ජනපති චීනයට යයි

Thursday, 26 March 2015 - 19:22

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
චීනයේ සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිගැනීමේ නිල උත්සවය අද (26) පෙරවරුවේ චීන ජනාධිපති ෂී ජිං පිං ගේ ප්‍රධානත්වයෙන් බීජිං නුවරදී පැවැත්වුණා. ඉන් අනතුරුවයි දෙරටේ නායකයින් අතර ද්වීපාර්ශවික සාකච්ඡා ආරම්භ වූයේ. පසුව චීනය හා ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය, අධ්‍යාපන, සමාජීය හා ආර්ථික සංවර්ධනයට අදාළ ගිවිසුම් 4 කට අත්සන් තැබීම ද සිදුකෙරුණා.