සහය නියමුවා ගුවන් යානය හිතාමතාම වට්ටලා

Thursday, 26 March 2015 - 18:18

%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B8%E0%B6%AD%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%BD%E0%B7%8F
ප්‍රංශයේ ඇල්ප්ස් කඳු ආශ්‍රිත ප්‍රදේශයකට කඩා වැටුණු ජර්මන් ගුවන් යානයේ අනතුර එහි සහයක ගුවන් නියමුවාගේ උවමනාව මත සිදුවූවක් බවට විදෙස් වාර්තා පවසනවා. ප්‍රංශ බලධාරීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ යානය ප්‍රධාන නියමුවාගේ පාලනයෙන් ඉවත් කර ගුවන් යානය බිමට පහත් කිරීමේ උවමනාවක් සහයක නියමුවාට තිබූ බවයි. ඒ පිළිබඳව දැනට ගුවන් යානයේ කළු පෙට්ටියේ පටිගත වී ඇති දත්ත මගින් අනාවරණය වී ඇති බවයි ප්‍රංශ බලධාරීන් පෙන්වා දෙන්නේ. පෙරේදා (24) ප්‍රංශයේ ඇල්ප්ස් කඳු ආශ්‍රිත ප්‍රදේශයකට කඩා වැටුණු මෙම ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩලය ඇතුළු 150 දෙනාම මියගියා.


ගෝලීය උණුසුම ඉහල යන ලකුණු
Thursday, 09 July 2020 - 12:54

ඉදිරි වසර පහ තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින් වැඩිවිය... Read More

ඇදිරි නීතියට එරෙහිව සර්බියාවේ විරෝධතාවක්
Wednesday, 08 July 2020 - 20:56

සර්බියාවේ බෙල්ගේ‍්‍රඩ් අගනුවර පිහිටි එරට ජාතික සභාව ආසන්නයේදී... Read More

ජපානයේ ගංවතුරින් 50 ක් මරුට
Tuesday, 07 July 2020 - 20:20

නිරිතදිග ජපානයේ කියුෂු දූපත ආශ්‍රිත ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන... Read More