විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට?

Friday, 27 March 2015 - 8:06

%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7%3F
විධායක ජනාධිපතිවරයා සතු සියලූ බලතල අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පැවරීම අනිවාර්යයෙන් සහ කඩිනමින් සිදුකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. "ජනවරමට පිටු නොපා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු" මැයෙන් කොළඹ ඊයේ (26) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.