ඉදිරි පැය 24 තුළ ලංකාවම තෙමෙයි

Friday, 27 March 2015 - 13:15

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B8+%E0%B6%AD%E0%B7%99%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සුළං ප්‍රවාහයේ පවතින කැළඹිලි සහගත තත්ත්වයක් හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයටත් විශේෂයෙන් මෙම වැසි සහිත කාලගුණික තත්ත්වය පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. ඇතැම් ස්ථානවල මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.


ඇමරිකාවෙන් චීනයට චෝදනා
Wednesday, 08 July 2020 - 13:15

සිය රටට ඇති එකම තර්ජනය චීනයේ ක්‍රියාකලාපය බව ඇමරිකානු එෆ්.බී.අයි.... Read More

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
Wednesday, 08 July 2020 - 13:12

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් මේ වන විට... Read More

නව ව්‍යවස්ථාවක් සැකසීමට බැසිල් පැහැදිලි බලයක් ඉල්ලයි
Wednesday, 08 July 2020 - 13:07

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහ මැතිවරණයේදී පැහැදිළි... Read More