අකුණු සැර ජිවිතයක් අරන් යයි

Friday, 27 March 2015 - 16:07

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මතුගම - පින්නගොඩ ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු අද (27) පස්වරුවේ තුවාල ලබා තිබෙනවා. ප්‍රදේශයේ ලී මෝලක සේවය කරමින් සිටි පිරිසකුයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ. මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 24ක්. ඔහුගේ මෘත දේහය වෑත්තෑව රෝහලේ තැන්පත් කර ඇති අතර, තුවාල ලැබූ දෙදෙනා කළුතර - නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සදහන් කළා.


සියලු බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම තහනම්
Wednesday, 08 July 2020 - 12:25

දිවයින පුරා තිබෙන බන්ධනාගාර සඳහා අමුත්තන්ගේ පැමිණීම තාවකාලිකව... Read More

විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Wednesday, 08 July 2020 - 12:05

මාවනැල්ල - හෙම්මාතගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන්... Read More