අපරාධ වැඩි වී ඇතැයි හිටපු ජනපති කියයි

Saturday, 28 March 2015 - 9:03

%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රටේ සිදුවන අපරාධවල ඉහළයාමක් සිදුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඝාතනයට ලක්වූ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (27) හිටපු ජනාධිපතිවරයා හික්කඩුව - වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත පැමිණියා. දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පිටතට පැමිණෙන අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ වැඩිවන අපරාධ ගැන තමා පොලිස්පතිවරයා ද දැනුවත් කර ඇති බවයි.



කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
Wednesday, 08 July 2020 - 13:12

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් මේ වන විට... Read More

නව ව්‍යවස්ථාවක් සැකසීමට බැසිල් පැහැදිලි බලයක් ඉල්ලයි
Wednesday, 08 July 2020 - 13:07

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහ මැතිවරණයේදී පැහැදිළි... Read More

ශ්‍රී ලංකාව, රුබෙල්ලා රෝගය තුරන් කළ රටක් ලෙස WHO ප්‍රකාශයට පත් කරයි
Wednesday, 08 July 2020 - 13:02

ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය... Read More