සහය නියමුගේ ආශාව පෙම්වතිය හෙළිකරයි

Saturday, 28 March 2015 - 17:31

%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B7%81%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පසුගියදා ප්‍රංශයේ ඇල්ප්ස් කඳු ප්‍රදේශයට කඩා වැටී පුද්ගලයින් 150 දෙනෙකු මියගිය ගුවන් යානයේ සහයක නියමුවාගේ පෙම්වතිය, ඔහු මීට පෙර දිනක ඇයට සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ජර්මනියේ පුවත්පතකට විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා. එහිදී ඔහු  ප්‍රකාශ කර ඇත්තේ බොහෝ දෙනෙක් තමන් ගැන කතා කරන දිනයක් පැමිණීමේ බලාපොරොත්තු සහගත අදහසක් ඇය වෙත ප්‍රකාශ කළ බවයි. ගුවන් යානය කඩාවැටුණු බවට තමන් දැනගත් අවස්ථාවේ ඇයගේ පෙම්වතා මීට පෙර සිදුකළ ප්‍රකාශය මතකයට නැගුණු බවයි ඇය තවදුරටත් අදහස් දක්වමින් එම පුවත්පතට සඳහන්කර ඇත්තේ.