නියෝජ්‍ය ඇමතිකම ගැන තිස්ස කරලියද්ද වැට උඩ

Monday, 30 March 2015 - 8:45

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7+%E0%B6%8B%E0%B6%A9
තමන්ට පිරිනමා ඇති නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගන්නේ ද නැද්ද යන්න පිළිබදව තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව බුද්ධ ශාසන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ  නියෝජ්‍ය අමාත්‍ය තිස්ස කරලියද්ද පවසනවා. පසුගිය 22 වන දා කැබිනට් අමාත්‍යවරුන් 11 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. එහිදී බුද්ධ ශාසන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ  නියෝජ්‍ය අමාත්‍ය ධූරය තිස්ස කරලියද්දට හිමි වුණා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබා ගැනීම සම්බන්ධයෙන් තම ඡන්ද බල ප්‍රදේශයේ පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වන බවයි.

කෙසේ වෙතත්, පාක්ෂිකයන්ගේ බහුතර කැමැත්තට තමන් හිස නැමීමට සූදානම් බව ද නියෝජ්‍ය අමාත්‍ය තිස්ස කරලියද්ද වැඩිදුරටත් සඳහන් කළා.


රාජසන්තක කෙරෙන බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් අනුමැතිය
Thursday, 09 July 2020 - 17:48

ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරනු ලබන බීඩි කොළ තොග විනාශ... Read More

ජීවිත 18 ක් බිළි ගත් අනතුර
Thursday, 09 July 2020 - 17:33

පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ විශ්වමඩු - වෙලික්කන්ඩල්... Read More

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය ඉක්මවයි
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More