තේක්ක හොරු 4ක් අල්ලයි

Monday, 30 March 2015 - 10:59

%E0%B6%AD%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
දඹුල්ල - ඇරුවුල ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරන ලද තේක්ක දැව කඳන් 105 ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දඹුල්ල පොලීසිය සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 ත් 24 ත් යන වයස් කාණ්ඩවල පසුවන්නන් බවයි. සැකකරුවන් අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 14:08

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ... Read More

ගම්පහ පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් කැළණි විහාරයට (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 14:01

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තෝරා ගැනීමේදී උගත්කමත්... Read More

මේ ඡන්දයේදී පාර්ලිමේන්තුව සුද්ද කරනවා - අනුර (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 13:55

වර්තමානයේ ජාවාරම්කරුවන්ට සැඟවීමට ඇති හොඳම තැන ශ්‍රී ලංකා... Read More