අක්කාගේ නිවසේ කාමරයක මල්ලී එල්ලී මිය යයි

Monday, 30 March 2015 - 11:06

%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අක්කරෙයිපත්තුව - පාලමුණ ප්‍රදේශයේදී වයස අවුරුදු 13 ක පිරිමි ළමයෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ මෙලෙස සිය සහෝදරියගේ නිවසේ කාමරයක් තුළ ලණුවක ආධාරයෙන් මෙම පිරිමි ළමයා ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි. පියා සමඟ ඇතිවූ අමනාපයක් මෙලෙස සියදිවි හානි කරගැනීමට හේතුවී ඇති බව පොලීසිය සැක පළ කරනවා. මියගිය ළමයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.


මහ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර
Tuesday, 04 August 2020 - 11:12

මහ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 04 August 2020 - 11:07

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්
Tuesday, 04 August 2020 - 10:59

කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නතක් පිළිබඳ බලාපොරොත්තු පළවුවද... Read More