එල්.ටී.ටී.ඊයට යළි හිස එසවීමට ඉඩ දෙන්නේ නෑ

Monday, 30 March 2015 - 14:59

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%91%E0%B7%83%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91
එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි හිස එසවීමට කිසි ලෙසකින්වත් ඉඩ නොතැබිය යුතු බව නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ. තහනම යළි පැනවීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදියි. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ යුරෝපා අධිකරණයක් මගින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කිරීම අභියෝගයට ලක් කරමින් යළි එම සංවිධානය යුරෝපා සංගමය තුළ තහනම් සංවිධානයක් බවට පත් කිරීමට වත්මන්  රජයට හැකිවූ බවයි.


මෙරට ඉතිහාසයේ පළමු වරට වාර්තා වූ කැරට් 24 රන් පවුමක මිල
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව හෙළිවේ
Thursday, 09 July 2020 - 16:48

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 16:29

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 2151 දක්වා... Read More