පිටරට තරුණියක් කෝච්චියෙන් බිමට

Monday, 30 March 2015 - 15:59

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7
මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබු දුම්රියකින් වැටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් බරපතල තුවාල ලබා එම ස්ථානයේම මියගොස් තිබේ.
23 හැවිරිදී මෙම කාන්තාවගේ මෘත ශරීරය කළුතර,නාගොඩ රෝහලේ තැම්පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.