පි.බි.ජයසුන්දරගෙන් ප්‍රශ්න කෙරේ

Tuesday, 31 March 2015 - 10:26

%E0%B6%B4%E0%B7%92.%E0%B6%B6%E0%B7%92.%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වන විට ප්‍රශ්න කරමින් සිටිනවා. ඊයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ගෙන් ද මෙම කොට්ඨාශය ප්‍රශ්න කළා. හෙජින් ගිවිසුම හරහා ඩොලර් මිලියන 200ක පාඩුවක් සිදුව තිබෙනවා.

මේ අතර, පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංගම බස් රථ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදවා ගැනීම සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබුණා. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමයි සඳහා එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අල්ලස් කොමිසමට පැමිණ ඇත්තේ. ගැමුණු විජේරත්න අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදී පිටතට පැමිණෙන අවස්ථාවේදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද එම කොමිසම වෙත පැමිණ සිටි බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More