හිටපු ජනපති මහින්දට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ වෙයි

Tuesday, 31 March 2015 - 15:23

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරණ සමයේ ආරක්ෂක හමුදාවන්ට පොලිස් බලතල හිමිවන අයුරින් නිකුත් කළ ගැසට් නිවේදනයක් අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද නිෂ්ප්‍රභ කළා. මෙම පෙත්සම ගොනුකර තිබුණේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ දුමින්ද නාගමුවයි. දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මාර්තු මාසයෙන් පසු එම ගැසට් නිවේදනය බලාත්මක නොවීම පිළිබඳ අවධානය යොමුකර පෙත්සම නිෂ්ප්‍රභ කර තිබෙනවා.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More