රටේ දියුණුවට විසි වසරක නොවෙනස් ප්‍රතිපත්තියක් - අගමැති රනිල්

Tuesday, 31 March 2015 - 19:36

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A
රට ඉදිරියට ගෙන යෑමට නම් අවම තරමින් විසි වසරක් හෝ සියලූදෙනා අතර මූලික එකඟත්වයකින් ඇති කරගත් ස්ථිර ප්‍රතිපත්ති ක්‍රියාත්මක  කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ බලශක්තියෙන් සපිරි රටක් යනුවෙන් හැඳින්වුණු නව බලශක්ති සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට කොළඹදී අද එක්වෙමින්. මෙම නව බලශක්ති සැලැස්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වනු ලැබුවේ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවකයි.  ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදුන් බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More