අම්මයි දුවයි එකම තැනක මිය ගිහින්

Tuesday, 31 March 2015 - 20:42

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
හැටන් - දික්ඔය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී අද (31) පස්වරුවේ සිදුවූ අනතුරකින්  කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරා සහ තවත් කාන්තාවක් දික්ඔය රෝහලට ඇතුළත් කර ඇති බවයි. මියගොස් ඇත්තේ 62 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් සහ 47 හැවිරිදි කාන්තාවක්.











ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ