ඉරාකයේ ටික්රිට් නුවර, අයි.එස්. ග්‍රහණයෙන් මුදා ගනී

Wednesday, 01 April 2015 - 8:20

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%2C+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මසකට ආසන්න කාලයක මෙහෙයුම්වලින් පසුව ඉරාකයේ ටික්රිට් නුවර අයි.එස්. සටන්කාමීන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමට එරට හමුදාවන්ට හැකිවී තිබෙනවා. මේ පිළිබදව නිළ නිවේදනය ඊයේ ඉරාක අගමැති හෙයිඩ අල් අබාඩි නිකුත් කළ බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඉරාකයේ හිටපු ජනපති සදාම් හුසේන්ගේ උපන් ගම වන්නේ ද රික්රිට් නුවරයි.


නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More